පරිසර නියමු වැඩසටහන
හැඳින්වීම
පරිසරය අපි රකියි - රකිමු අපි පරිසරය යන තේමාව ඔස්සේ පරිසරයට ආදරය කරන පරිසරය රැකීමට දැනුම්වත් භාවයෙන් උරදෙන හා සමාජයට මාර්ගගෝපදේශකත්වය සපයන සැබෑ පරිසර හිතකාමියෙකු බිහි කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය 1987 වර්ෂයේදී කොළඹ මාළිගාවත්ත ප්රදේශයේදී සිසුන් 25 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමකින් පරිසර නියමු වැඩසටහන ආරම්භ කරන ලදී. අද වන විට එය ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ විශාලතම විෂය සමගාමී කටයුත්තතක් වී හමාරය.
පදක්කකම්
පරිසර නියමු වැඩසටහන පදක්කම් 5 කින් සමන්විතය.
1. පරිසර නියමු පදක්කම.
2. හරිත වර්ණ පදක්කම
3. රජත වර්ණ පදක්කම
4. ස්වර්ණ වර්ණ පදක්කම
5. ජනාධිපති පදක්කම
පදක්කම් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් එකින් එක සම්පූර්ණ කරමින් පරීක්ෂණවලට මුහුණ දෙමින් ජනාධිපති පදක්කම දක්වා ගමන් කිරීමට පරිසර නියමුවන්ට හැකියාව ලැබේ.
ජනාධිපති පදක්කමක් ලැබූ පරිසර නියමුවෙකු හට විශ්ව විද්‍යාලය ප්රවේශයේදී විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් සඳහා ලකුණු 4 ක් හිමිවීමද වටිනා අවස්ථාවකි.
පාසල් සිසුන් තුළ පරිසර ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් පරිසර නියමු ව්‍යාපෘතිය දිවයින පුරා තෝරාගත් පාසල් රැසක ක්‍රියාත්මක වේ. පරිසර නියමුවන් ලෙස එක්වන සිසුන්ට පරිසරය ගැන අවබෝධය ලබා දීම සහ විවිධ වැඩසටහන්වලින් ඔවුන් පාරිසරික ක්‍රියාකාරකම්වලට යොමු කිරීම පදක්කම් ලබාගැනීමේ ක්‍රියාවලියේදී සිදුවේ.
ඔබත් පරිසර නියමුවෙකු වී පරිසරය සුරැකීමේ මෙහෙවරට එක්වන්න.
"පරිසරය අපි රකියි - රකිමු අපි පරිසරය "
-B. Dula Chamuditha (Environmental Pioneer of Sripalee College)-

Keep up with your good work
ReplyDeleteVery good Dulan.I wish to your future
ReplyDeleteThank you! who is you? can you say your name?
Delete